කුටි සෙනසුන් සහ සදහම් පුස්තකාලය
සෝ ච සබ්බදදෝ හෝති යෝ දදාති උපස්සයං
යමෙක් නවාතැන් පිණිස වාසස්ථාන දෙයි නම් හේ සියලු දෙය දෙන්නේ වෙයි.
ශ්රී ආනන්ද මහා සෑ විහාරයේ නේවාසිකව වැඩවාසයකරන සංඝරත්නය විෂයෙහි කුටි සෙනසුන් ගොඩනැංවීම සඳහා පින්වත් ඔබටත් සුදුර්ලභ අවස්ථාවක්.
නව දානශාලා පරිශ්රයේ ඉහළ මහලේ සදහම් පුස්තකාලය සහිතව ගොඩනංවන මෙම කුටි සෙනසුනක් බාරගැනීමෙන් හෝ ගරුභාණ්ඩ බාරගැනීම් වශයෙන් හෝ ඔබගේ ශක්ති පමණින් සහසම්බන්ධ වෙමින්, සිව්දිගින් වැඩමකරනා ශ්රාවක මහා සංඝරත්නය විෂයෙහි කුටිසෙනසුන් ගොඩනංවන්නට සැදැහැසිතින් එක්වෙත්වා!
දායක වන ආකාරය
ගිණුමට මුදල් බැර කරන්න
- නම
- ශ්රී ආනන්ද චෛත්ය අරමුදල
- ගිණුම් අංකය
- 971 640 14
- බැංකුව
- ලංකා බැංකුව
- ශාඛාව
- ගල්නෑව
- ACC NAME
- Sri Ananda Chaithya Aramudala
- ACC NO
- 971 640 14
- BANK NAME
- BOC Bank
- BRANCH
- Galnewa
- SWIFT CODE
- BCEYLKLX
රිසිට්පත WhatsApp කරන්න
WhatsApp කරන්න
විමසීම්: +94 76 386 2005