ශ්‍රී ආනන්ද මහා සෑය

ශ්‍රී ආනන්ද මහා සෑ මළුවේ ගල් පුවරු ඇතිරීමේ පින්කම

අපගේ බුදුරජාණන් වහන්සේගේ අග්‍ර උපස්ථායක වූ ආනන්ද මහරහත් මුනිඳුන්ගේ ශ්‍රී නාමයෙන් ඉදිවන උතුම් සෑ රජුන්ගේ මළුව ගල් පුවරු (ග්‍රැනයිට්) අතුරා සැකසීමේ පින්කමට ශක්ති පමණින් දායක වී ඔබත් මේ මහානීය පින්කමේ කොටස්කරුවෙක් වන්න.

  1. ගිණුමට මුදල් බැර කරන්න

    ⚠️ මෙම පින්කම සඳහා ගිණුම වෙනස් බව කරුණාවෙන් සලකන්න.

  2. රිසිට්පත WhatsApp කරන්න

    WhatsApp කරන්න

විමසීම්: +94 76 811 2232

WhatsAppFacebook