ශ්රී ආනන්ද ධර්ම මන්දිරය
ශ්රී ආනන්ද මහ සෑ රජාණන් වහන්සේ ඉදිවන සෑ මළුවේ "ශ්රී ආනන්ද ධර්ම මන්දිරය" නමින් අභිනව ධර්ම මන්දිරයක් ඉදිකිරිම පිණිස කටයුතු සැලසුම් කොට තිබේ.
අප භාග්යවතුන් වහන්සේ විසින් දෙව් මිනිසුන්ගේ හිතසුව පිණිස වදාරන ලද අසූහාරදහසක් ධර්මස්කන්ධය දරා වැඩසිටි, භාග්යවතුන් වහන්සේගේ අග්ර උපස්ථායක වූ අපගේ ආනන්ද මහ රහතන් වහන්සේගේ ශ්රී නාමය උදෙසා ඉදිවන අභිනව ධර්ම මන්දිරයේ ඉදිකිරිම් කටයුතු සඳහා පින්වත් ඔබට ද කොටස්කරුවෙකු විය හැකිය.
මේ සඳහා ඔබට රු: 1000/- රු: 2000/- රු: 5000/- රු: 10000/- කොටස් වශයෙන් හෝ හැකි අයුරින් දායකත්වය බාරගත හැකිය.
- රු. 1,000
- රු. 2,000
- රු. 5,000
- රු. 10,000
දායක වන ආකාරය
ගිණුමට මුදල් බැර කරන්න
⚠️ මෙම පින්කම සඳහා ගිණුම වෙනස් බව කරුණාවෙන් සලකන්න.
- නම
- ශ්රී ආනන්ද චෛත්යයවර්ධන කමිටුව
- ගිණුම් අංකය
- 1149 6100 6918
- බැංකුව
- සම්පත් බැංකුව
- ශාඛාව
- කැකිරාව
- ACC NAME
- Sri Ananda Chaithyawardana Kamituwa
- ACC NO
- 1149 6100 6918
- BANK NAME
- Sampath Bank
- BRANCH
- Kekirawa
- SWIFT CODE
- BSAMLKLX
රිසිට්පත WhatsApp කරන්න
WhatsApp කරන්න
විමසීම්: +94 76 811 2232